Welcome to Prime Health Herbal
We believe in the power of nature to restore balance and promote well-being. Our mission is to provide high-quality, scientifically-backed herbal food supplements that work in harmony with your body.
අප ගැන (About Us)
Prime Health Herbal Products (PHHP) යනු විද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගනිමින්, උසස් තත්ත්වයේ ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදනය කරන මෙරට ප්රමුඛ පෙළේ ආයතනයකි. පේරාදෙණිය, කැලණිය සහ රුහුණ වැනි දේශීය විශ්ව විද්‍යාල මෙන්ම මෙල්බර්න්, ඔසාකා සහ බර්ලින් වැනි ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමග එක්ව පිහිටුවා ඇති අපගේ පර්යේෂණ ඒකකය, බෝ නොවන රෝග සඳහා සාර්ථක විසඳුම් සෙවීමට නිරන්තරයෙන් කැපවී සිටී.
The Prime Health Difference
Pure & Potent Ingredients
We source only the finest natural ingredients, ensuring every product is free from preservatives and artificial additives.
Scientifically Backed
Our formulations are inspired by traditional wisdom and validated by modern scientific research for effectiveness.
Award Winning Quality
Honored at the Golden Inmediens Awards 2023 for outstanding contribution to Ayurvedic entrepreneurship.
අපගේ ජයග්‍රහණ (Achievements)
දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය නංවාලීම උදෙසා අප දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින්, 2023 Golden Inmediens සම්මාන උළෙලේදී අප සමාගම සුවිශේෂී ඇගයීමට ලක්විය.
Our Featured Food Supplements
LivingMo600 - Cancer Prevention & Control
පිළිකා මර්දනයට සොබාදහමේ විශ්මිත විසඳුම
වසර හයක් වැනි දීර්ඝ කාලයක් පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුළු දෙස් විදෙස් පර්යේෂණ ආයතන සමග එක්ව සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 'LivingMo600' කරල හඳුන්වා දීමට ලැබීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. මෙය ලොව එකම ස්වභාවික පිළිකා මර්දන ශාකසාර ඖෂධය ලෙස පිළිගැනේ.
- අමුද්‍රව්‍ය: කරවිල සාරය (Bitter Gourd), Eleostearic මේද අම්ල සහ කුරුඳු පොතු තෙල්.
- ආරක්ෂාව: කිසිදු අතුරු ආබාධයකින් තොර (No side effects) ස්වභාවික නිෂ්පාදනයකි.
Certifications & Media
Our Production Process
From farm to bottle, we ensure the highest quality standards at every step. Our state-of-the-art facility adheres to strict GMP guidelines to bring you a product that is both safe and effective.